ගර්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අහස ගෙරවීම; මේඝ ගර්ජනය.
2. නා. (සිංහල, ව්‍යාඝ්‍ර ආදී සතුන්ගේ) හඬ නැගීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මහා ශබ්දය; ඝෝෂාව/ අහස ගෙරවීම (සං. ගර්ජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. roar
2. n. rumble
3. n. threat
4. n. thundering