ධාවනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වේගයෙන් ගමන් කරවීම; ඉතා වේගවත් ගමන; දිවීම.
2. නා. ගලා යෑම; ගැලීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉතා වේගවත් ගමන; දිවීම/ ගලා යෑම; ගැලීම (පා. සං. ධාවන)