රුපියල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක භාවිත වන මුදල් ඒකකය.
2. රුපියලක අගයෙන් යුතු රිදී කාසිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rupee