රුප්පේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රුක් පාව ; වෘක්ෂ මූලය ; ගසක පා මුල ; ගසක පාමුල අවට ඇති බිම් පෙදෙස.
2. ඝනව විහිදී පවතින ශාඛා මණ්ඩලය සහිත ගස.
3. කැලෑව ; වනාන්තරය.
4. ඉඩම් කට්ටිය ; බිම් පංගුව.
5. ගස් කොළන් රහිත සමතලා බිම් පෙදෙස ; පිට්ටනිය.
6. සෙල්ලම් පිට්ටනිය.
7. ගිමන් හරින ස්ථානය.