ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2055

ruthenate

Che. රුතනේට්

ruthenium

1. n. ප්ලැටිනම් කාණ්ඩයේ දැඩි සුදු පැහැති ලෝහමය මුලද්‍ර
2. Che. රුතේනියම්

ruthless

1. a. අනුකම්පා නැති
2. a. කරුණු
3. a. ක්‍රෑර
4. නිර්දය

rutile

Che. රූටයිල්

rutted

a. රථ රෝදයෙන් පාර හෑරුණු

rutty

a. වළවල් සහිත

rydberg constant

Che. රිඩ්බග් නියතය

rye

1. n. රයි
2. රයි (එම ධාන්‍යය)

rye grass

n. රයිගස

rye-grass

1. රයි ගස්
2. රයිගස

ryot

n. ගම්වැසියා

s

1. n. has යනු වෙනුවට යොදනු ලැබේ
2. n. is යනු වෙනුවට යොදනු ලැබේ
3. n. us යනු වෙනුවට යොදනු ලැබේ
4. n. ඉංග්‍රීසි හෝඩියේ 19 වෙනි අකුර

s-cracks

S-හැඩ පැල්ම

s-domain

s-විෂය

s-plane

1. E-තලය
2. E-ග්‍රහයා

s-ram

ස්ථතික සසම්භාවී ප්‍රවේශ මතකය

s.d.

සම්මත අපගමනය

s.w.g.

සම්මත කම්බි ආමානය

sabal

Bot. සබල්

sabbath

1. n. ඉරිදා
2. n. උපෝස්ථ දිනය

sabbatical

a. ශප්තවාර්ෂික

sabellianism

Log. සෙබලියානුවාදය

sabellid

සබෙලිඩාවා

sabena

Eco. සැබීනා ගුවන් සමාගම