ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2056

saber

1. v. කඩුවෙන් ගසනවා
2. v. මරනවා
3. n. වකුටු කඩුව

sabin

Civ. සේබින

sable

1. a. කළු
2. n. මුගටියා වැනි සතෙක්
3. n. මුගටියා වැනි සතෙකුගේ ලොම්

sable brush

Aes. සේබල් තෙල්ල

sabot

1. n. කඩාකප්පල් කිරීම
2. vt. යම් ව්‍යාපාරයක් නැති කිරීමේ අදහසින් ඊට බරපතළ අලාභහ
3. n. ලී සපත්තුව

sabotage

1. Law. අසූදනය කරනවා
2. v. කඩාකප්පල් කරනවා
3. n. කඩාකප්පල් කිරීම
4. Soc. කඩාකප්පල් වැඩ
5. vt. යම් ව්‍යාපාරයක් නැති කිරීමේ අදහසින් ඊට බරපතළ අලාභහ

saboteur

1. Law. ආසූදකයා
2. n. කඩා කප්පල් කරන
3. Soc. කඩාකප්පල් කරුවා
4. Law. කඩාකප්පල්කරු

sabre

1. n. කෘපාණය
2. n. වකුටු කඩුව

sabre rattling

n. යුද්ධ මෙභෙයුම් තර්ජනය

sac

1. Psy. කෝෂය
2. n. ද්‍රව පිරුණු කෝශය
3. Bot. මඩිය
4. Psy. ස්‍යෝනය

saccate

Bot. මඩි හැඩ

saccharase

Bot. සැකරේස්

saccharide

Che. සැකරයිඩ්

saccharification

1. Che. ශර්කරීකරණය
2. සැකරිභවනය
3. Che. සැකරීකරණය

saccharify

1. Che. ශර්කරී කරනවා
2. Che. සැකරීකරනවා

saccharimeter

1. Phy. ශර්කරාමානය
2. Phy. සැකරිමානය
3. Che. සැකරීමානය

saccharimetry

1. Phy. ශර්කරාමිතිය
2. Che. සැකරීමිතිය

saccharin

1. n. ශර්කරා
2. n. සැකරින්
3. n. සීනිමෙන් 300ගුණයක් පැණිරසැති ස්එටිකරූපී ඝන ද්‍රව්‍යයක්

saccharine

1. a. ශර්කර් සහිත
2. සැකරින්
3. සැකරින් (සීනි ආදේශකය)

saccharometer

1. Che. සාකරොමීටරය
2. සැකරොමීටරය

saccharomyces

1. Che. සකරොමිසේස්
2. සැකරොමිසේස්

saccharose

1. සැකරෝස්
2. Bot. සූක්‍රෝස්

saccharum officinarum

n. ඉක්ෂු

sacculation

Med. ස්පෝතකනය