ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2057
sacculina
sacerdotal
sacerdotalism
1. n. පූජකක්රමය
2. n. පූජකබලය
3. Log. යාජකවාදය
sachet
sack
1. Soc. අස් කරනවා
2. Law. අස්කරනවා
3. n. ගෝනි මල්ල
4. n. ගෝනිය
5. v. පහ කරනවා
6. n. රක්ෂාවෙන් නෙරපීම
7. n. ස්පාඤ්ඤයේ වයින් වර්ගයක්
sackbut
sacking
n. ගෝනිරෙදි
sacral
1. ත්රිකාස්ථික
2. a. සංස්කාරය
3. a. සක්රමේන්තුව
sacral nerve
Med. මේධ්යකීය ස්නායුව
sacral vertebra
Med. මේධ්යකීය කශේරුව
sacrament
1. Soc. සංස්කාර
2. n. සංස්කාරය
3. n. සක්රමේන්තුව
4. සක්රමේන්තුවsacramental=සක්රමේන්තු පිළිබඳ වූ
sacramental
sacred
1. a. අලංඝනීය
2. a. ආගමට කැප වූ
3. a. නොකැඩිය යුතු
4. a. පවිත්ර
5. a. පුණ්ය
6. a. පූජනීය
7. a. පූජ්ය
8. a. ශ්රී
9. a. ශුද්ධ
10. a. සිරි
11. a. සුපරීශුද්ධ
12. a. සුපිරිසිදු
13. a. හේලී
sacrifice
1. Acc. උපහාරිතය
2. vt. කැප කරනවා
3. n. කැප කිරීම
4. කැපකිරීම
5. Soc. පරිත්යාගය
6. n. පාඩුව
7. n. පූජාව
8. n. බලිකර්මය
9. n. බිල්ල
10. v. බිලි පුදනවා
11. Soc. බිලි පූජාව
12. Acc. බිලිදීම
13. v. බිලිදෙනවා
14. Aes. බිලිපූජාව
15. n. බිලියම්
16. st. යඥ
17. n. යඥය
18. යඥුය
19. n. යාගය
20. Aes. යාඥය
21. n. හානිය
22. st. හුත
23. n. හෝමය
sacrificer
st. යඥකර්තෘ
sacrificial
1. a. පූජාව පිළිබඳ
2. a. යාගය පිළිබඳ
3. Aes. යාඥික
sacrilege
1. Aes. කෙලෙසීම
2. Law. කෙළෙසීම
3. Soc. කෙළෙසීම් අපරාධය
4. ශුද්ධ වස්තු කෙලෙසීම
sacrilegious
Soc. කෙළෙසීම් අපරාධගත
sacristan
1. n. දේවස්ථානයේ මෙභෙකරුවා
2. දේවස්ථානයේ මෙහෙකරුවා
3. n. මූප්පුරාළ
sacristy
sacrosanct
1. a. අතිපූජ්ය
2. a. අලංඝනීය
3. a. නොකෙලෙසිය යුතු
sacrum
1. n. ත්රිකාස්ථිය
2. Med. මේධ්යකය
sad
1. a. කනගාටුදායක
2. a. ඛේදජනක
3. a. දීප්තියක් නැති
4. a. දුක්මුසු
5. a. නරක
6. a. නලංගු
7. a. නොහොඳ
8. a. මහත්
9. a. වැදගැම්මකට නැති
10. Aes. ශෝකී
11. a. හොඳට නොපිහුණු පාන්පිටි
sadden
vt. දුක් උපදවනවා