ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2058
saddle
1. n. අශ්වයාගේ සෑදලය
2. n. ආසනය
3. Art. ගැල
4. n. පර්ය්යාණය
5. n. බයිසිකලයේ වාඩිවෙන තැන
6. n. සැද
7. Art. සැදය
8. Geo. සෑදල් කපොල්ල
9. සෑඳලයක් යොදනවා
10. vt. සෑඳුලයක් යොදනවා
saddler
1. සෑඳල තනන්නා
2. n. සෑඳුල තනන්නා
saddlery
1. සෑඳල උපකරණ
2. n. සෑඳුල උපකරණ
sadducee
sadhu
sadism
1. n. ක්රෑරකමට ඇති ප්රියබව
2. Psy. පරපීඩා කාමුකත්වය
3. Soc. පරපීඩාකාමය
4. Psy. සාදිස්මය
5. Log. සාදිස්මය පරපීඩාකාමය
sadist
sadistic
Aes. පරපීඩාකාමී
sadness
Psy. ශෝකය
saeter
Geo. සොයිටරය
safari
safe
1. a. අනතුරු නැති
2. a. අබය
3. a. අභද්ර
4. a. අභය
5. n. අල්මාරිය
6. Acc. ආරක්ෂාව
7. ආරක්ෂිත
8. a. ක්ෂේම
9. a. ඛේමංකර
10. a. නිර්භය
11. a. නිරුපද්රැත
12. නිරුපද්රුත
13. a. පරෙස්සම් සහිත
14. a. ප්රත්යක්ෂ
15. n. පෙට්ටගම
16. n. භෙප්පුව
17. a. සුරක්ෂිත
18. n. සේප්පුව
19. n. සේයා පටලය
20. හෙප්පුව
safe-conduct
1. n. නිරුපද්රැතව හැසිරෙන්නට සැලසීම
2. Law. සුරැකි සංනයනය
safe-deposit
1. Law. සුරැකි තැන්පත් කිරීම
2. Law. සුරැකි තැන්පතුව
safeguard
1. v. ආරක්ෂා කරනවා
2. Law. සුරැකිතාව
safely
1. adv. අනතුරක් නැතිව
2. adv. භයක් නැතිව
safety
1. a. අනතුරු නැති
2. n. අනතුරු නැති බව
3. a. ආරක්ෂක
4. n. ආරක්ෂාව
5. n. තර
6. Ele. නිරාපද
7. Sta. නිරාපදාව
8. n. පරෙස්සම
9. n. භය නැති බව
10. n. සුරක්ෂිතභාවය
safety belt
Civ. රැකුම් මෙවුල
safety catch
Civ. රැකුම් අල්ලුව
safety curtain
Aes. ආරක්ෂක තිරය
safety device
Art. ආරක්ෂා උපක්රමය
safety factor
Phy. නිරාපද සාධකය
safety fuse
1. Phy. නිරාපද විලායකය
2. Civ. නිරාපද සේව නූල
safety glass
1. Che. නිරාපද වීදුරු
2. Art. නිරාපද වීදුරුව