සැද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අශ්වයාගේ පිට උඩ නැඟ යාමට යොදා ගන්නා අසුන ; සෑදලය.
2. (පාරිභා.) මැටි කර්මාන්තය හා සම්බන්ධ පෝරණුවේ භාණ්ඩ ඇහිරීමට යොදන ධාරක විශේෂයක්.
3. (පාරිභා.) රෙදි වියන යන්ත්‍රයෙහි දික් අතට යෙදූ නූල් සමූහය.
4. නූල් කටින යන්ත්‍රයේ කොටසක්.
5. සන්නාහය.
6. සැදුම ; සැරහුම ; ඇඳුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සන්නාහය/ සෑදලය/ ශ්‍රද්ධාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. armour
2. n. saddle