ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2059
safety lamp
1. n. ගිනි නොවදින ලාම්පුව
2. Civ. නිරාපද පහන
3. Che. නිරාපද ලාම්පුව
safety match
safety pin
1. st. යතුරු අල්පෙනෙත්ත
2. n. යතුරු කටුව
safety rail
Civ. නිරාපද පීල්ල
safety razor
safety valve
1. n. ආරක්ෂක පියන
2. Mat. නිරාපද කපාටය
3. Art. නිරාපද වෑල්වය
4. Civ. යා කපාටය
safety-gap
1. නිරාපද අතුර
2. යා අතුර
safety-lamp
safety-valve
1. ආරක්ෂක පියන
2. නිරාපදා කපාටය
safflower oil
Aes. සැfප්මල් තෙල්
saffranin
Bot. සැප්රනින්
saffron
sag
1. vi. ඇල වෙනවා
2. Phy.Sur. එල්ලා වැටුම
3. Phy. එල්ලා වැටෙනවා
4. Mat. එල්ලාවැටුම
5. Mat. එල්ලාවැටෙනවා
6. vi. නැමී වැටෙනවා
7. vi. පහත බසිනවා
8. vi. බුරුල් වෙනවා
9. v. බොකු ගැභෙනවා
10. බොකු ගැහෙනවා
11. Sur. බොකු වැටෙනවා
12. vi. මැදින් එල්ලා වැටෙනවා
13. Civ. යටි වක
saga
1. n. ආඛ්යානය
2. Aes. වීරාඛ්යානය
3. Soc. වෘත්තාන්තය
sagacious
1. a. දැනුම් තේරුම් ඇති
2. a. ප්රඥාධික
3. a. විචක්ෂණ
sagacity
1. n. තියුණු නුවණැති බව
2. දර්දර්ශිතාව
3. n. විචක්ෂණභාවය
4. විදග්ධතාව
sage
1. n. ඉසි
2. n. ඉසිවර
3. n. ඍෂි
4. a. ඥානවන්ත
5. n. ඥානවන්තයා
6. a. ප්රාඥ
7. n. ප්රාඥයා
8. ප්රාඥුයා
9. n. මණ්ඩපය
10. n. මුනි
11. n. මුනිවරයා
12. st. රුසි
13. සෘෂි
sageness
saggar
1. ගිනි වැස්ම
2. සගාර් උදුන
sagger
Civ. තාප පිරියම් ගැබ
sagging
1. Aes. එල්ලා වැටුම
2. එල්ලා වැටෙන
3. ලිහිල
saggy
1. a. එල්ලා වැටෙන
2. v. එල්ලා වැටෙනවා
sagitarius
n. ධනු
sagitta
Mat. උසුව