බිලි පූජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තිරිසනුන් සහ මිනිසුන් මරා දේව යක්ෂ ආදින් වෙත පිදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගව ආදි සතුන් මරා දෙවියන්ට කරන පූජාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. sacrifice