බිලි බානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බිලි පිත්තෙන් මසුන් අල්ලනවා.
2. උපක්‍රමයකින් තම පැත්තට අන් අය හරවා ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. angle