සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4655

සැලකියයුතුයි

ph. nota bene

සැලකිල්ල

1. n. attention
2. n. cachet
3. n. care
4. caring
5. n. concern
6. n. consequence
7. n. consideration
8. n. court
9. n. esteem
10. n. estimation
11. n. heed
12. n. honour
13. n. interest
14. n. note
15. n. notice
16. n. regard
17. n. treatment

සැලකිල්ල ඇතිකරනවා

vt. interest

සැලකිල්ල දක්වනවා

v. care

සැලකිල්ලක් නොදක්වන

1. a. irresponsive
2. a. unheedful

සැලකිල්ලට නොගෙන

irregardless

සැලකිල්ලට බාරගන්නවා

vt. esteem

සැලකිල්ලට භාජන කරනවා

1. vt. notice
2. vt. take notice

සැලකිල්ලට භාජන වෙනවා

vi. concern

සැලකිල්ලෙන් ඉගෙනගන්නවා

vt. con

සැලකිල්ලෙන් සිතා බලනවා

vt. consider

සැලකිල්ලෙන් සිතා බැලීම

n. consideration

සැලකිලි දක්වනවා

vt. respect

සැලකිලි නැතිව

a. off-hand

සැලකිලි සහිත

a. mindful

සැලකිලිමත්

1. adj. attentive
2. adj. careful

සැලකිලිමත් නැති

a. inconsiderate

සැලකිලිමත් බව

n. attentiveness

සැලකිලිමත්ව

adv. carefully

සැලකිලිවන්තයා

n. disciplinarian

සැලකීම

1. n. cognisance
2. n. cognizance
3. n. consideration
4. n. count
5. n. honour
6. n. interest
7. Law. treating

සැලගිය

Phy. slug

සැලනොමීටරය

Che. salinometer

සැලසිල්ල

n. solace