සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4653

සැරසිලි

1. st. decoration
2. Aes. decorative

සැරසිලි නූල්

floss

සැරසිලි මැහුම

n. embroidery

සැරසිලි මෝස්තර

1. Art. decoration
2. decorations

සැරසිලි රහිත

no-frills

සැරසිලි ලෙස වවන මිදිවැල් විශේෂයක්

n. virginia creeper

සැරසිලි වාටිය

Aes. gadroon

සැරසිලි වැඩ

1. Art. decoration
2. decorations

සැරසිලි සහිත

ornamental

සැරසිලි සහිත පළඳනාව

n. japonica

සැරසිලිවලින් අලංකාර කරනවා

decorating

සැරසීම

1. n. adornment
2. n. array
3. n. caparison
4. n. decoration

සැරසුම

1. n. adornment
2. n. applique

සැරසුමක් නැති අහර

adj. undressed

සැරසුම් මැහුම්

embroidery

සැරසෙනවා

1. v. adorn
2. v. aguise
3. vti. attire

සැරහුම

Med. dressing

සැරහුම් කරනවා

Med. dressing

සැරහූ

1. a. decorated
2. a. embellished

සැරැසුණු

1. a. clad
2. a. clothed

සැරැහීම

Civ. dressing

සැරිය

Inf. cursor

සැරිසර යාත්‍රාව

Geo. tramp steamer

සැරිසරනවා

1. vi. peregrinate
2. v. tour
3. v. walk
4. Soc. wander
5. vt. walk about