ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1621
notice board
Aes. දැන්වීම් පුවරුව
notice-board
noticeable
1. Psy. නිවේදනීය
2. a. ප්රකට
3. a. ප්රත්යක්ෂ
4. a. සැලකිය යුතු
notifiable
notification
1. n. දැනුම්දීම
2. Law. නිවේදනය
3. n. ප්රකාශ පත්රය
notified
1. දන්වන ලද
2. දැනුම් දුන්
3. Law. නිවේදනය කළ
4. Law. නිවේදිත
notify
1. vt. දැනුම් දෙනවා
2. Law. නිවේදනය කරනවා
3. vt. ප්රසිද්ධ කරනවා
noting
1. මතක තබා ගැනීම
2. Law. සටහන් කිරීම
notion
1. n. කල්පනාව
2. Oth. ගුණය
3. n. ප්රත්යය
4. n. මතය
5. Soc. මතිය
6. මන:කල්පනාව
7. n. සංකල්පනය
8. සංකල්පය
9. n. සංකේතය
10. සංඥාව
11. n. හැඟීම
notional
a. කාල්පනික
notions
notochord
Psy. පෘෂ්ඨ රජ්ජුව
notonecta
notopodium
notoriety
n. අපකීර්තිය
notorious
1. a. අපකීර්තියට පත්ව සිටින
2. Soc. කුප්රකට
3. Soc. කුප්රසිද්ධ
4. Law. දුෂ්ප්රසිද්ධ
5. Law. ප්රකට
6. Law. විඛ්යාත
notoriously
1. adv. ඉතා නරක ලෙස
2. adv. එතකුදු වුවත්
3. adv. එසේ තිබිය දීත්
notre-dame
notum
notwithstanding
1. adv. එතකුදු වුවත්
2. adv. එසේ තිබිය දීත්
nougat
nought
Mat. බින්දුව
noumenon
1. Log. නිෂ්ප්රපංචය
2. Aes. ස්වායත්තය