ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1622
noun
nourish
1. v. ඇතිදැඩි කරනවා
2. v. ජීවත් කරනවා
3. v. පුසිනවා
4. vt. පොහොනි කරනවා
5. vt. පෝෂ්ය කරනවා
6. v. රස්සා කරනවා
7. v. වඩනවා
8. v. වඩවනවා
9. vt. සාත්තු කරනවා
10. v. හදනවා
nourished
a. වැඩූ
nourishing
1. n. දැඟුම්
2. a. ධාත්රී
3. n. පෙභෙණිය
4. පෙහෙණිය
5. a. පෝෂක
6. a. පෝෂ්යදායී
nourishment
1. n. ආහාර
2. n. පෝෂණය
3. පෝෂණීය ආහාර
nous
1. Log. අභිචිත්තය
2. අභිවත්තය
3. Psy. ධීය
4. n. සාමාන්ය දැනීම
nouveau
1. අලුත් වෙනස් සහ විලාසිතාවන්ට අනුකූල
2. Aes. නව
3. Aes. නුවෝ
nouveau-riche
n. අළුත් පෝසතා
nova
novae
1. දැඩි ලෙස දීප්තිමත්වී ඉන් පසු දීප්තිය අඩුවන තරුවක්
2. Mat. නවතරු
3. Mat. ස්ඵෝටක තරු
novation
novecento
Aes. විසිවන ශත වර්ෂය
novel
1. a. අලුත්
2. a. කෝඩු
3. Aes. නව
4. නව කතාව
5. Aes. නවකතාව
6. n. නවකථාව
7. a. නවීන
8. a. නැවුම්
9. a. නුපුරුදු
10. ප්රබන්ධ කතාව
novelette
1. n. කුඩා නවකථාව
2. Aes. කෙටි නවකතාව
3. Oth. කෙටි නවකථාව
4. ප්රබන්ධිකාව
novelist
1. නවකතාකරු
2. n. නවකථා රචකයා
3. Oth. නවකථාකරු
novella
1. කෙටි ප්රබන්ධකතාව
2. Aes. නොවෙලා අන්දරය
3. n. වෘත්තාන්ත කථාව
novellae
Law. නොවෙල්ලා
novelty
1. n. අපූරු සිද්ධිය
2. n. අමුත්ත
3. n. අලුත් දේ
4. Aes. නවතාව
5. නව්යත්වය
6. n. නුපුරුදු බව
november
novena
n. නුවානය
novennial
a. නවවර්ෂීය
novice
1. Aes. ආධුනික
2. n. ආධුනිකයා
3. n. කෝඩුකාරයා
4. Log. නවක
5. Soc. නවකයා
6. Log. නවාගත
7. n. භෙරණ
8. st. ශ්රාමණේර
9. st. සාමණේර
10. n. සාමණේරතැන
11. හෙරණ
noviciate
1. n. ආධුනිකත්වය
2. n. සාමණේර කාලය
3. n. සාමණේරභාවය
noviform
Bot. නවාකාරය