නවීන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අලුත්; අභිනව; නූතන; නව; අදට ගැළපෙන.
2. වි. පළපුරුද්දෙන් අඩු; ආධුනික; නවක.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නූතන; අලුත්/පළපුරුද්දෙන් අඩු; ආධුනික (සං. නවීන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. fresh
2. a. modern
3. a. new
4. a. novel
5. a. sophisticated