නවීකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පැරණි දෙයක් අලුත් කිරීම; අලුත් ක්රමයට සකස් කිරීම; නවීන කාලයට හැඩ ගැස්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නව තාලයට සකස් කිරීම; අලුත් මුහුණුවරක් ගැන්වීම; අලුත් කිරීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. innovation
2. n. modernisation
3. Soc. modernization
4. Acc. novation