ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1623

novocaine

Med. නොවකේන්

now

1. adv. ඉතින්
2. adv. එවිට
3. adv. දැන්
4. ප්‍රත්‍යත්පන්න
5. a. ප්‍රත්‍යුත්පන්න

now and again

1. adv. ඉඳහිටලා
2. adv. විටින් විට

now and then

1. adv. අතරින් පතර
2. ph. ඉඳ හිට
3. adv. කලාතුරකින්

nowadays

a. මේ කාලයෙහි

nowel

Civ. මාහරය

nowhere

adv. කොහේවත් නැත

nowise

adv. කෙහොමවත් නැත

noxious

1. a. අනිෂ්ට
2. a. අවැඩදායක
3. a. හානිකර
4. Che. හිංසක

nozzle

1. n. තුඩ
2. n. තුඩුව
3. n. තුණ්ඩය
4. Mat. නැසින්න
5. නොසලය
6. n. පුඩුව
7. n. හොම්බ
8. n. හොස්ස

np

Oth. තැනැ

nt

adv. නැහැ

nu

n. ග්‍රීක හෝඩියේ දහතුන් වෙනි අකුර

nuance

1. Aes. නුවාන්සය
2. ලේශ මාත්‍ර ප්‍රභේද
3. n. සියුම් වූ වෙනස

nub

n. ගල්අඟුරු ගොඩ

nubile

1. a. වැඩිවිය පැමිණි
2. a. විවාහයට සුදුසු
3. a. සිත්කළු ගැහැනියක් විවාහයට සුදුසු වියේ සිටින

nucellus

Bot. කුක්ෂීය

nuchal

1. අවටු
2. Psy. අවටුව
3. Soc. අවටූ

nuciferous

Bot. අස්මධර

nuciform

1. Bot. අස්මාකර
2. අස්මාකාර

nuclear

1. Bot. න්‍යෂ්ටි
2. a. න්‍යෂ්ටික
3. නියුක්ලියෝනය

nuclear chemistry

Che. න්‍යෂ්ටික රසායනය

nuclear energy

Ele. න්‍යෂ්ටික ශක්තිය

nuclear family

1. Soc. න්‍යෂ්ටික පවුල
2. Sta. මූලික පවුල