නොතීසිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වන නිවේදනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දැන්වීම; නිවේදනය; අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වන ලේඛනය (පුර්. noticia)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. notice