සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2326

නොතාරිස් විසින් ක්‍රියාත්මක වන

notarial

නොතාරිස්ට සම්බන්ධ

notarial

නොතැකීම

Ele. ignore

නොතැනියාව

n. alibi

නොතිත්

a. unsatisfied

නොතිර

a. impermanent

නොතිර වැඩ

Civ. falsework

නොතිරස්තාව

non-horizontality

නොතීසිය

n. notice

නොතේරු

Psy. random

නොතේරුණ

a. unpicked

නොතේරූ

a. unscreened

නොතේරෙන

a. double dutch

නොතේරෙන දේ

n. greek

නොතේරෙන ප්‍රශ්නය

n. puzzle

නොතේරෙන භාෂාව

n. gibberish

නොතොක්ලයිනය

nothocline

නොදකින

a. unseeing

නොදත්

1. Law. ignorant
2. a. unknown

නොදන්නා

1. a. ignorant
2. a. unbeknown
3. a. unlearned

නොදන්නා දෙයක් හෝ කෙනෙක්

inconnu

නොදන්නාකම

n. unenlightenment

නොදන්වන ලද

a. uninformed

නොදරුවා

n. child