සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2325

නොගෙවුණු යන්ත්‍රසූත්‍ර කොටස්

a. unworn

නොගෙවූ

Law. outstanding

නොටය

Mat. knot

නොට්

Law. knot

නොටොනෙක්ටා

notonecta

නොණ්ඩි

1. a. halt
2. a. lame

නොණ්ඩි ගසනවා

vti. halt

නොණ්ඩි ගසමින් ඇවිදිනවා

vti. hobble

නොණ්ඩි ගසමින් ඇවිදීම

n. hobble

නොණ්ඩි ගහනවා

vi. limp

නොණ්ඩිය

1. n. claudication
2. n. halt
3. n. limp

නොණ්ඩියා

n. cripple

නොතකන

a. unheedful

නොතකා සිටිය නොහැකි තරම් බලවත්

adj. overwhelming

නොතකා හරින

a. unheeded

නොතකා හරිනවා

disregard

නොතකා හරින්න

ignore

නොතන්සිහියාව

Psy. absentmindedness

නොතරම්

a. limitless

නොතරම්කමක් කරනවා

1. a. deiform
2. vt. deign

නොතරුණයා

Law. impubes

නොතහවුරු

Law. uncorroborated

නොතාරිස්

1. Law. conveyancer
2. Law. notarial
3. n. notary
4. n. notary public

නොතාරිස් පිළිබඳ වූ

a. notarial