සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2324

නොකොට වළකිනවා

vt. withhold

නොකොට සිටිනවා

vt. miss

නොගැඹුරු

1. a. fleet
2. a. shallow
3. vt. skin-deep
4. a. superficial
5. Sta. unbiassed

නොගැඹුරු බව

n. superficiality

නොගැඹුරු භාජනය

n. basin

නොගැඹුරුකම

n. shallowness

නොගැලපූ

a. unfitted

නොගැලපෙන

inapposite

නොගැලීම

Phy. stagnation

නොගැළපිය හැකි

a. inadaptable

නොගැළපීම

1. n. asymmetry
2. incoherence
3. incompatibility
4. incongruity
5. a. inconsistency
6. mismatching

නොගැළපෙන

1. adj. asymmetric
2. adj. asymmetrical
3. adj. awkward
4. a. derogatory
5. a. incoherent
6. a. incongruous
7. a. inconsistent
8. inconsonant
9. irrelevant
10. Law. repugnant
11. a. uncomely
12. adj. unfitting
13. a. unsuited
14. a. untimely

නොගැළපෙන නම

n. misnomer

නොගැළපෙන බව

1. n. asymmetry
2. n. awkwardness
3. n. incongruity

නොගැළැපුම

Sta. incompatibility

නොගිණිය යුතු

Phy. negligible

නොගිණිය හැකි

1. Mat. ignorable
2. innumerable
3. negligible

නොගිය රස

n. aftertaste

නොගියරූ

Civ. ungeared

නොගිලී මතුපිට පවතිනවා

vti. float

නොගිලී සිටීමට යොදන උපකරණය

n. life buoy

නොගෙන තිබෙද්දී යනවා

vt. leave

නොගෙවනලද

a. unpaid

නොගෙවීම

non-payment