නොට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුහුදේ දුර මැනීම සඳහා භාවිත කරන අඩි 6080 ක මිම්ම; නාවික සැතැප්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. knot