ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1619

nose-cone

කේතුවක් වැනි නහය

nose-string

නාස් ලණුව

nosebleed

n. නාසයෙන් ලේ ගැලීම

nosedive

n. අහස්‍යාත්‍රාවක් ලම්බාකාරව පහත්වීම

nosegay

n. මල් පොකුර

nosepiece

1. Che. නාසැස්ස
2. Aes. නැහැකඩ
3. Aes. ප්‍රතිනාසිකය

nosey-parker

n. විපරමා

nosh

v. අනුභව කරනවා

nosing

1. එයට ඇති ලෝහමය ආවරණය
2. Civ. නාසිකාව
3. පඩියක හෝ පිය ගැටයක රවුම් කළ දාරය
4. Civ. පැද්දුම් භාරය

nosogenesis

Psy. ව්‍යාධි සම්භවය

nosophobia

Psy. ව්‍යාධි භීතිකාව

nostalgia

1. කාංක්ෂාව
2. n. කාන්සාව
3. Aes. සාංකාව

nostalgic

1. කාංක්ෂා සහගත
2. a. කාන්සා ඇති
3. a. සාරාණීය

nostril

1. n. නාස් පුඩුව
2. n. නාස්පුඩුව
3. Med. නාසාවිවරය

nostrils

1. Psy. නාස් පුඩු
2. Psy. නාසා විවර

nostrum

1. n. රහස් බෙභෙත
2. රහස් බෙහෙත

nosy

a. විමසිලිමත්

nosy-parker

n. විපරමා

not

1. prep. නහමක්
2. adv. නැත
3. a. නැති
4. prefix. නි
5. prefix. නිහ්
6. prep. නො
7. Inf. නොවේ
8. ​NOT ද්වාරය

not far

a. නුදුරු

not guilty

Law. වදරකරු නොවේ

nota bene

1. ph. සැලකිය යුතුයි
2. ph. සැලකියයුතුයි

notabilia

1. n. සටහන් කළයුතු දේ
2. n. සිහියේ තබාගතයුතු සේ

notability

1. n. ප්‍රසිද්ධ තැනැත්තා
2. n. ප්‍රසිද්ධිය