ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1618
north-seeking pole
Phy. උතුරු යොමු ධ්රැවය
north-south
north-west
northener
norther
Geo. උතුරු සුළඟ
northerly
1. a. උතුරු දෙසෙහි වූ
2. a. උතුරෙන් එන
3. a. උතුරෙහි
northern
1. a. උත්තර
2. a. උතුරු
3. a. උතුරු දෙසෙහි වූ
4. a. උතුරෙන් එන
5. a. උතුරෙහි
northern hemisphere
1. n. උත්තරාර්ධ ගෝලය
2. Sur. උත්තරාර්ධගෝලය
northern lights
Geo. උත්තරාලෝකය
northerner
Soc. උතුරු වැසියා
northerners
1. Soc. උතුරුදිග වාසීහු
2. Soc. උතුරුදිගුවෝ
northernmost
northers
Geo. උතුරු සුළං
northing
1. උතුරට යොමු කිරීම
2. උතුරු දිගටිය
3. උතුරු දෙසට චලනය වීම හේතුවෙන් අක්ෂාංශයක ස්ථාන දෙකක් අතර ඇති වෙනස
northings
Sur. උතුරු දිගටි
northmost
northward
northwards
1. උතුරු දිශාව
2. උතුරු දෙස වූ
3. උතුරු පෙදෙස
northwester
norwegian
norwester
Geo. වයඹ සුළඟ
nose
1. vti. අයුතු සේ මැදිවෙනවා
2. vti. ඉවඅල්ලනවා
3. n. ඝාන
4. n. ඝ්රාණය
5. n. තුඩ
6. n. නහය
7. n. නාශිකාව
8. n. නාසය
9. Civ. නැහැය
10. Art. මූණත
11. n. හොට
nose cone
nose ring
Aes. නාස් මුදුව