ඝාන

ghāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඳ සුවඳ දනවන ශරීර ඉන්ද්‍රියය; නාසය; ඝ්‍රාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නාසය (පා. ඝන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නහය; නාසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඝ්‍රාණය, නාසය, නාසිකාව. (පි. 281)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. nose

Digital Pāḷi Dictionary