සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1554
ඝ්රාණධරය
ඝ්රාණය
ඝාතක
1. a. destructive
2. Law. homicidal
3. Aes. pernicious
ඝාතකයා
n. assassin
ඝාතනය
1. n. assassination
2. n. homicide
3. n. killing
4. n. slaughter
ඝාතනය කරනවා
1. v. assassinate
2. v. butcher
ඝාතනෝන්මාදය
Psy. thanatomania
ඝාතය
1. n. blow
2. n. destruction
3. Mat. exponent
4. Mat. exponential
5. Med. plegia
ඝාත්
Geo. ghats
ඝාතීය
Mat. exponential
ඝාතීය ක්ෂය
Phy. exponential decay
ඝාතීය වක්රය
Mat. exponential curve
ඝාතීය ශ්රිතය
Mat. exponential function
ඝාතීය ශ්රේණිය
Mat. exponential series
ඝාතීය සමීකරණය
Mat. exponential equation
ඝාතීයකරණය
ඝාන
n. nose
ඝාසය
ඝූර්ණ අනුපාතය
ඝූර්ණ න්යාසය
ඝූර්ණය
Psy. moment
ඝෘජු රේඛා කෝදුව
ඝෘතය
n. ghee