සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 442
ඝරසප්ප
පු. ගරඬියා, ගරවිලා. (පි. 281)
ඝරසූකර
පු. ගෙදර ඇතිකරන ඌරා. (පි. 281)
ඝරාජිර
න. ගෙමිදුල. (පි. 281)
ඝරාදිභූ
ඉ. ගෘහාදිභූමිය, ගෙබිම්ආදිය. (පි. 281)
ඝරාවාස
න. ගිහිගෙයි ජීවිතය. (පි. 281)
ඝස
√ භු. අදනෙ, කෑමෙහි, ඝසති, කයි. (පි. 281)
ඝසති
ක්රි. (√ භු. ඝස, ආදිනෙ කැමෙහි +ති) අනුභවකරයි, කයි. (පි. 281)
ඝසර
පු. දවස, දිනය. (පි. 281)
ඝස්මර
ති. භක්ෂණශීලීහු. (පි. 281)
ඝා
√ දි. ඝායනෙ, ගඳගැන්මෙහි, ඝායති, ආඝ්රාණයකරයි.
√ භු. ඝායනෙ, ගඳගැන්මෙහි, ඝාති, ආඝ්රානය කරයි. (පි. 281)
ඝාත
පු. මැරීම, නැසීම. (පි. 281)
ඝාතක
පු. මරන්නා, නසන්නා. (පි. 281)
ඝාතන
න. නැසීම, මැරීම, වධය. (පි. 281)
ඝාතික
පු. වධකයා, මරන්නා. (පි. 281)
ඝාතිත
ති. වධකළ, නසනලද. (පි. 281)
ඝාතුක
පු. වධකයා, වදකරුවා. (පි. 281)
ඝාතෙති
ක්රි. (හන √ භු. හිංසාගතිසු - හිංසාවෙහි +ඝාත+ණෙ+ති) නසයි. (පි. 281)
ඝාතොදක
පු. එනම් සාගරය. (පි. 281)
ඝාන
න. ඝ්රාණය, නාසය, නාසිකාව. (පි. 281)
ඝායති
ක්රි. (ඝා √ භු. ගන්ධොපාදානෙ, ගඳ සුවඳ දැනීමෙහි +ති) ආඝ්රාණයකරයි. ගඳ ගනියි. (පි. 281)
ඝාස
පු. ආහාරය, අනුභවය, ගවයන් අනුභව කරන තණ. (පි. 281)
ඝාසච්ඡද
න. ආහාර හා ඇඳුම් පැලඳුම්. (පි. 281)
ඝාසන
න. ආහාරය, අනුභවය, කෑම. (පි. 281)
ඝාසනට්ඨාන
න. තණබිම, පිට්ටනිය. (පි. 281)