සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 443
ඝාසහාරක
පු. ආහාර ගෙනයන්නා. (පි. 281)
ඝිණි
√ භු. ගහණෙ, ග්රහණයෙහි, ඝිණ්ණති, ගනියි. (පි. 281)
ඝිණු
√ ත. දිත්තියං, දීප්තියෙහි, ඝිණෙති, දිලිසෙයි. (පි. 281)
ඝුට
√ භු. පරිවත්තනෙ, පෙරළීමෙහි, ඝුටති. පෙරළෙයි. (පි. 281)
ඝුට්ට
පු. ඝොෂාව, නාදය. (පි. 281)
ඝුණ
√ භු. ගමනෙ, ගමනයෙහි, ඝොණති, යෙයි. (පි. 281)
ඝුණි
√ භු. ගහණෙ, ග්රහණයෙහි, ඝුණ්ණති, ගනියි. (පි. 281)
ඝුර
√ භු. භීමත්ථෙ, භයානකාර්ථයෙහි, ඝුරති, බියඑළවයි, ඝොර බලනු. (පි. 281)
ඝුරුඝුරු
ඝුරුඝුරු යන නාදය, එනම් අනුකරණ ශබ්දය. (පි. 281)
ඝුස
√ චු. සද්දෙ, ශබ්දකිරීමෙහි, ඝොසෙති, ඝොෂයති, ශබ්දකරයි.
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, ඝොසති, ශබ්දකරයි. (පි. 281)
ඝොට
න. ගැසීම, තැලීම. (පි. 281)
ඝොටක
පු. අස්කුණ්ඩයා, කුඩා අශ්ව විශේෂයක්, පෝනි අශ්වයා. (පි. 281)
ඝොර
√ භු. ගමන් වැලැක්මෙහි, ඝොරති, ගමන් වලකයි.
පු. භයානක, දරුණු. (පි. 281)
ඝොස
පු. ඝොෂාව, හඬ, ගොපලුගම. (පි. 282)
ඝොසක
පු. ඝොෂාකරන්නා, ශබ්දකරන්නා. (පි. 282)
ඝොසන
පු. ඝොසාකරන්නා, ශබ්දකරන්නා. (පි. 282)
ඝොසනා
ඉ. උද්ඝොෂණය, උසස්නාදය. (පි. 282)
ඝොසප්පමාණ
ති. පැතුරුණු කීර්තියක් ඇති. (පි. 282)
ඝොසිත
ති. ඝොෂාකළ, ශබ්දකළ. (පි. 282)
ඝොසෙති
ක්රි. (ඝුස √ භු. ඝොසනෙ, ඝොෂා කිරීමෙහි +ණෙ+ති) ඝොෂාකරයි, ශබ්ද කරයි. (පි. 282)
ච
අ. සම්පිණ්ඩන, සමාහාර, අන්වාචය, ඉතරීතරයොග, පදපූරණ, අවධාරණ, ව්යතිරෙක, විකල්ප, වාක්යාරම්භ, අනුකඩ්ඪනාදියෙහි. (පි. 282)
චක්ක
√ චු. බ්යථනෙ, පෙළීමෙහි, චක්කෙති, චක්කයති, පෙළයි.
න. රථ චක්රය, සක්ලකුණ, ධර්මචක්රය, උරසක්, ඉරියම්, සම්පත්, සක්රුවන, මණ්ඩලය, සේනාව, කුඹල්සක, ආඥාව, චක්රායුධය, දානය, සමූහය. (පි. 282)
චක්ක(ඟ)ඞ්ග
පු. හංසයා. (පි. 282)
චක්කත්ත
පු. නිම්වළල්ල. (පි. 282)