ච
ca
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
මිශ්ර සිංහල හෝඩියේ විසිහත් වන අකුර; 'ච' වර්ගයේ මුල අකුර; අල්පප්රාණ, අඝෝෂ, තාලුජාක්ෂරයකි; හුදු ගාත්රාක්ෂරය 'ච්' වුවත් උච්චාරණ පහසුව සලකා එය සාමාන්ය ව්යවහාරය අනුව 'ච' (ච්+අ = ච) වශයෙන් '1.' ස්වරය එක්කොට සඳහන් කරනු ලැබේ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. තවද; ද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. සම්පිණ්ඩන, සමාහාර, අන්වාචය, ඉතරීතරයොග, පදපූරණ, අවධාරණ, ව්යතිරෙක, විකල්ප, වාක්යාරම්භ, අනුකඩ්ඪනාදියෙහි. (පි. 282)
Digital Pāḷi Dictionary
- ca 2.1 ind and; both
- ca 2.2 ind but; although; and if
- ca 2.3 ind (gram) and; as well as; but; terms and conditions apply to a rule
- ca 1.2 letter (gram) letter c; 14th letter of the alphabet; palatal consonant
- ca 1.1 ind 6th item in a numerical list