ඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
සඤ්ඤක ගයන්න; මිශ්ර සිංහල අක්ෂර මාලාවේ විසිහය වන අකුර; අර්ධ අනුනාසිකාක්ෂරයකි; ගඞ්ගා, රඞ්ග වැනි මාතෘ භාෂාගත වචන සිංහලයට බිඳී ඒමේ දී 'ඞ්' යන්න අර්ධ අනුනාසික ස්වරූපය ගනී.