චක්ක
cakka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. රෝදය; චක්රය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඥා බලය; චක්රය; පරිධිය; රවුම; රෝදය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. බ්යථනෙ, පෙළීමෙහි, චක්කෙති, චක්කයති, පෙළයි.
න. රථ චක්රය, සක්ලකුණ, ධර්මචක්රය, උරසක්, ඉරියම්, සම්පත්, සක්රුවන, මණ්ඩලය, සේනාව, කුඹල්සක, ආඥාව, චක්රායුධය, දානය, සමූහය. (පි. 282)
Digital Pāḷi Dictionary
- cakka 1 nt wheel
- cakka 2 nt vehicle
- cakka 6 adj having a wheel
- cakka 5 nt circle; disc; cycle
- cakka 3 nt power; authority; dominion; sovereignty
- cakka 4 nt influence; determinant; (comm) achievement