චංචුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පක්ෂියකුගේ තුඩ; හොට.2. (පාරිභා.) නා. තරල පහරක් විදීමට ගන්න තුඩ (=jet).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයMat. jetසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 623 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1556 ← චංචල්යය චක්ක →