ඝොසෙති
ghoseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඝුස+ණෙ) දැනුම් දෙයි; ප්රකාශ කරයි; ශබ්ද නගයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ඝුස √ භු. ඝොසනෙ, ඝොෂා කිරීමෙහි +ණෙ+ති) ඝොෂාකරයි, ශබ්ද කරයි. (පි. 282)
Digital Pāḷi Dictionary
- ghoseti pr