ඝායති

ghāyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ඝා+ය) ආග්‍රහණය කරයි; ගඳ සුවඳ දැන ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ඝා √ භු. ගන්ධොපාදානෙ, ගඳ සුවඳ දැනීමෙහි +ති) ආඝ්‍රාණයකරයි. ගඳ ගනියි. (පි. 281)

Digital Pāḷi Dictionary