බුද්ධදත්ත පාලි අකාරාදිය – 254
ඝසන්ත
3. කන; කමින්.
ඝසමාන
3. කන; කමින්.
ඝසිත්වා
පූ.ක්රි. අනුභව කොට.
ඝසිතුං
නි. කන්ට.
ඝාට
පු. ගලවා දැමීම; විවෘත කිරීම.
ඝාටන
න. ගලවා දැමීම; විවෘත කිරීම.
ඝාණවිඤ්ඤාණ
න. ගඳ දැනගන්නා සිත.
ඝාණින්ද්රිය
න. ගඳ දැනීමේ ශක්තිය.
ඝාත
පු. නැසීම; පැහැර ගැන්ම.
ඝාතක
3. නසන්නා; පැහැර ගන්නා.
ඝාතන
න. නැසීම; පැහැර ගැන්ම.
ඝාතයමාන
3. නසන; නසමින්.
ඝාතාපෙත්වා
පු. ක්රි මරවා.
පු. ක්රි කොල්ලකවා.
ඝාතාපෙති
(හන+ණාපෙ) කොල්ලකවයි; මරවයි.
ඝාතික
3. නැසූ; පහර දුන්; විනාශ කළ.
ඝාතී
3. නසන්නා.
ඝාතීය
පූ.ක්රි. නසා.
ඝාතෙතබ්බ
3. නැසිය යුතු.
ඝාතෙත්ත
3. නසන; නසමින්.
ඝාතෙත්වා
පූ.ක්රි. නසා.
ඝාතෙති
(හන+ණෙ) නසයි; විනාශ කරයි.
ඝාතෙතුං
නි. නසන්නට.
ඝාන
න. නහය; නාසය.
ඝායති
(ඝා+ය) ආග්රහණය කරයි; ගඳ සුවඳ දැන ගනී.