ඝානේන්ද්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඳ සුවඳ දැන ගැනීමේ ඉන්ද්‍රියය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඳ සුවඳ දැන ගැනීමේ ඉන්ද්‍රිය (පා. ඝානින්‍ද්‍රිය)