ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1617

normal distribution

Sta. ප්‍රමත ව්‍යාප්තිය

normal fault

1. Civ. ගුරුත්වජ විභේදය
2. Geo. සාමාන්‍ය විභේදය

normal school

n. අභ්‍යාස පාඨශාලාව

normalcy

Soc. සාමාන්‍යත්වය

normalise

1. අනුකූල කරනවා
2. ප්‍රකෘති තත්ත්වයට ගෙනෙනවා
3. ප්‍රමත කරනවා
4. සාමාන්‍ය තත්ත්වයට ගෙනෙනවා

normalising

Art. සමනය

normality

1. Soc. පතිමානකතාව
2. Psy. ප්‍රතිමානිකතාව
3. Sta. ප්‍රමතිය
4. Law. පියවි බව
5. n. යථාක්‍රමත්වය
6. Law. යථාවිධතාව
7. n. සමකත්වය

normalization

1. Mat. ප්‍රමත කිරීම
2. Mat. ප්‍රමතකරණය
3. Soc. සාමාන්‍යකරණය

normalize

1. Mat. ප්‍රමත කරනවා
2. v. යථා තත්වයට පත් කරනවා
3. සමනය

normalizer

Mat. ප්‍රමතකාරකය

normalizing

1. අනුකූල කිරීම
2. ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම
3. Civ. සමනය
4. Civ. සමනය කිරීම
5. සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම
6. Civ. සාමාන්‍යකරණය

normally

adv. සාමාන්‍යයෙන්

norman

n. නෝර්මන්ඩිහී වැසියා

normative

1. Soc. ප්‍රතිමානක
2. a. ප්‍රාමාණික

norming

රීති සම්මතකරණය

norms

1. ධර්ම
2. ධර්මතා
3. Sta. ප්‍රතිමාන
4. ප්‍රමාණ
5. මිමි
6. සම්මත

norse

n. නෝර්වේයානු භාෂාව

norte

Geo. නෝට් සුළං

north

1. a. උත්තර
2. n. උතුර
3. a. උතුරු

north frigid zone

Geo. උත්තර ශ්‍රීත කලාපය

north pole

1. Geo. උත්තර ධ්‍රැවය
2. n. උත්තරධ්‍රැවය
3. n. උත්තරධෘවය

north temperate zone

Geo. උත්තර සෞම්‍ය කලාපය

north-east

1. n. ඊශාන
2. n. ගිකිකොණ

north-pole

1. උත්තරධෘවය
2. උත්තර ධ්‍රැවය