ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1616

nonsuch

1. විශිෂ්ඨයා
2. සමානයක් නැති දෙය
3. සමානයෙක් නැති ආදර්ශමත් පුද්ගලයා

nonsuit

1. එවැනි තීන්දුවක් දෙනවා
2. පැමිණිලිකරුට එරෙහිව දෙන තීන්දුව

nontenured

භුක්තියක් නැති

nonthreatening

අතර්ජක

nonunion

1. බිඳුණු අස්ථියකට සුවවීමට නොහැකි වීම
2. වෘත්තීය සමිතියකට අයිති නැති
3. වෘත්තීය සමිතිවලට විරුද්ධ

nonuser

යමක් භාවිත කිරීමෙන් වළකින්නෙක්

nonutilitarian

අනුපයෝගී

nonvascular

රුධිර වාහිනී හෝ රුධිර වාහිනී පද්ධතියක් හෝ නැති

nonviable

1. ක්‍රියාත්මක කළ නොහැකි
2. ජීවත් වීමට හෝ වර්ධනය වීමට නොහැකි

nonvolatile

1. අස්ථිර නැති
2. නිෂ්චල
3. ප්‍රාණවත් නැති
4. වාෂ්පශීලී නොවන
5. වෙනස්නොවෙන සුලු

noodle

1. n. නෝන්ජලයා
2. n. මෝඩයා

noodles

1. n. චීනුන්ගේ ආහාර වර්ගයක්
2. නූඩ්ල්ස්

nook

n. මුල්ල

noology

1. n. මානසවිද්‍යාව
2. Log. මානසවේදය

noon

1. n. ඉර මුඳුන් වේලාව
2. n. ඉරමුදුන
3. Geo. මධ්‍යාහ්නය

noontide

n. මධ්‍යාහ්නය

noose

1. vt. තොණ්ඩු දමා අල්ලනවා
2. n. තොණ්ඩුව
3. n. පාගුලිය
4. n. පාශය
5. n. පාසය
6. n. මලපුඩුව

noosphere

Log. මානසගෝලය

nor

1. NOR ද්වාරය
2. conj. ත් නැත
3. conj. ත් නොවේ
4. නැත
5. නොවේ

nordic

1. Soc. නෝඩික
2. a. ස්කැන්ඩිනේවියාවේ ජන කොට්ඨාසයකට අයිති

noria

Civ. නෝරියාව

norm

1. n. ආදර්ශය
2. Soc. ධර්මතාව
3. n. ධර්මය
4. n. න්‍යාය
5. n. නියමය
6. n. ප්‍රතිමානය
7. Log. ප්‍රමාණය
8. n. මිම්ම
9. Mng. සම්මත
10. Mng. සාමාන්‍යය

normal

1. Soc. අනුප්‍රමාණ
2. Psy. අභිලම්බ
3. Mat. අභිලම්බය
4. a. අවිශේෂ
5. Psy. ප්‍රකෘති
6. a. ප්‍රකෘතිමත්
7. Eco. ප්‍රමත
8. Eco. ප්‍රමානික ලාභය
9. Psy. ප්‍රමිත
10. Acc. ප්‍රාමණික
11. Eco. ප්‍රාමාණික
12. Law. පියවි
13. a. පෘථජ්ජන
14. Med. යථා
15. Law. යථාවිධ
16. a. විධිවත්
17. a. සමක
18. Bot. ස්වාභාවික
19. Med. සාම්‍ය
20. Mng. සාමාන්‍ය
21. a. සාමාන්‍ය නියමයට එකඟ

normal curve

1. Civ. ගෞසියානු වක්‍රය
2. Acc. ප්‍රමත චක්‍රය
3. Sta. ප්‍රමත වක්‍රය