ප්‍රමත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. සාමාන්‍යයෙන් පවතින පරිදි ; අවිශේෂ ; සාමාන්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. normal
2. Ele. rated