ප්‍රමත අවකාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වියුක්ත විවෘත කුලක දෙකකින් පිළිවෙළින් ආවරණය කරනු ලබන කවර හෝ වියුක්ත සංවෘත කුලක දෙකක පවත්නා ස්ථලක අවකාශය.