ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1615

nonpareil

1. a. අසදෘශ
2. a. අසහාය

nonparticipating

කණ්ඩායම් ක්‍රියාකාරකමකට දායක නොවන

nonpartisan

1. දේශපාලන පක්ෂයකින් පාලනය නොවන
2. විෂය බද්ධ
3. ‍දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන

nonpayment

ගෙවීමට නොහැකිවීම හෝ අතපසු කිරීම

nonplus

1. vt. අන්දුන් කුන්දුන් කරනවා
2. vt. කලබල කරනවා

nonprofessional

වෘත්තිකයකු නොවන තැනැත්තා

nonproprietary

වෙළඳ ලකුණකින් හෝ පේටන්ට් බලපත්‍රයකන් හෝ ප්‍රකාශන හිමිකමකින් ආරක්ෂා කරනු නොලැබූ

nonrandom

සම්භාවී නොවන

nonreciprocal

1. පරස්පර නොවන
2. ප්‍රතිලෝම වශයෙන් සම්බන්ධ නොවූ

nonrecognition

පිළිගැනීමක් නැති

nonrecurring

යළි සිදු නොවන හෝ දක්නට නොලැබෙන

nonrepresentational

භෞතික වශයෙන් කිසිඳු වස්තුවක් නිරූපනය‍ නොකරන

nonreturnable

1. ආපසු දිය නොහැකි
2. ආපසු දිය නොහැකි දෙයක්

nonreversible

වෙනස් කළ නොහැකි

nonrigid

1. ගුවන් නැව් වර්ගයක්
2. දැඩි නොවූ
3. පහසුවෙන් නැමෙන

nonsense

1. n. අණ්ඩර දෙමළ
2. n. අනන්මනන්
3. Aes. අර්ථශූන්‍ය
4. Log. අර්ථශූන්‍යය
5. Psy. නිරර්ථක
6. n. නිරර්ථක කථා
7. Log. නිරර්ථය
8. Aes. ප්‍රලාප
9. n. ප්‍රලාපය
10. n. මනස්ගාත
11. n. මැත
12. Aes. විකාර
13. n. විප්‍රලාපය
14. n. විලම්බීතය
15. Log. සුනරුත

nonsense verse

Aes. ප්‍රලාප පද්‍ය

nonsensical

1. a. නිරර්ථක
2. a. විකාර

nonsexual

1. නපුංසක
2. ලිංගික වශයෙන් වෙනසක් නැති

nonskid

ලිස්සා යාම වැළැක්වීමට ඉදි කරන ලද

nonsmoker

දුම් නොබොන්නා

nonsocial

කණ්ඩායම් වශයෙන් ජීවත් නොවන හෝ නොවැඩෙන

nonstick

නොඇලෙන

nonstop

1. Aes. අඛණ්ඩ
2. නොනැවත
3. Aes. නොනැවතී