නපුංසක
napuṃsaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ස්ත්රී හෝ පුරුෂ ලිංග නොමැති; ස්ත්රී පුරුෂ භාවයෙන් තොර.
2.(ව්යාක.) වි. ස්ත්රී ලිඞ්ගය හෝ පුරුෂ ලිඞ්ගයට අයත් නොවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නපුංසක ලිඞ්ගය; නපුංසකයා; පුරුෂයෙක් හෝ ස්ත්රියක් නොවූ පුද්ගලයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පණ්ඩකයා, නපුංසකයා, ස්ත්රී පුරුෂ භාවයෙන් තොරවූ තැනැත්තා (පි. 331)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- napuṃsaka 3 adj (gram) neuter [na + puṃs + aka napuṃs + aka]
- napuṃsaka 2 masc (gram) neuter gender [na + puṃs + aka napuṃs + aka]
- napuṃsaka 1 masc [na + puṃs + aka napuṃs + aka]