ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1614

none

1. pron. කිසිවෙක් නැත
2. adv. කිසිසේත් නැත

nonentity

1. අස්ථිතිය
2. Aes. අස්ථීතිය
3. n. වැදගැම්මකට නැති තැනැත්තා
4. n. සොක්කා

nonequilibrium

අසමතුළිතතාව

nones

n. පුරාණ රෝම දිනදර්ශනයේ එන දිනයන්

nonexplosive

පුපුරන්නේ නැති

nonfatal

මාරක නොවන

nonfigurative

බාහිර ස්වභාවය හෝ ස්වභාව ධර්මයට අයත් දේ නිරූපනය නොකරන

nonfinito

Aes. නොනිමිය

nonfunctional

අකාර්යශීලි

nonintervention

1. අන් අයගේ කටයුතුවලට මැදහත් නොවීමේ පිළිවෙත
2. මැදිහත් නොවීම

nonionic

1. අයන බවට පරිවර්තනය නොවන
2. අයනික නොවන

nonius

Psy. නෝනියස්

nonleaded

ඊයම් අඩංගු නොවන

nonlegal

නීතියෙන් අවසර දෙනු නොලැබූ හෝ නියම නොකළ

nonlinear

1. අරේඛීය.
2. රේඛීය නොවන

nonlinearity

රේඛීය නොවන බව

nonliterate

Soc. අනක්ෂර

nonmagnetic

චුම්බක ක්ෂේත්‍රවලින් බලපෑමක් නැති

nonmaterial

ආධ්‍යාත්මික

nonmilitary

යුද්ධ හමුදාවන් හා සම්බන්ධ නොවූ

nonnaturalism

1. Log. අතාත්විකවාදය
2. Log. අස්වභාවවාදය

nonobjective

ස්වාභාවික වස්තූන් තාත්වික ආකාරයෙන් නිරූපනය නොකරන කලා ශෛලියට අයත්

nonparallel

සමාන්තර නොවන

nonparametric

අපරාමිතික