ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1613
nonappearance
1. කැඳවීමේ නියෝගයක් සඳහා පෙනී සිටීමට සාක්ෂිකරු අපොහොසත් වීම
2. නඩුවකට පෙනී සිටීමට විත්තිකරු අපොහොසත් වීම
nonary
Mat. නවමය
nonavailability
1. නොමැතිකම
2. ලබාගැනීමට නැතිකම
nonbanality
nonbeing
nonbeliever
nonbinding
1. පහසුවෙන් කැඩෙන
2. සීමා නොකළ
nonce
n. මේ අවස්ථාව
nonchalance
n. උදාසීනකම
nonchalant
1. a. උදාසීන
2. a. නොසැලකිලිවන්ත
noncommercial
noncommissioned
noncommunication
nonconductive
nonconductor
nonconformist
nonconformity
1. n. අසදෘශතාව
2. n. එකඟ නොවන බව
noncooperation
noncorrosive
1. දුර්වල නොවන
2. විනාශ නොවන
noncritical
nondeductible
nondelivery
nondescript
1. a. අනියම්
2. a. විවිධ
3. a. විශේෂ ලක්ෂණ නැති