අණ්ඩර දෙමළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(රූඪි.) නා.ප්‍ර. නොතේරෙන බස; නොතේරෙන බසකින් ලියූ හෝ කියූ දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආන්ධ්‍ර දේශයේ භාෂාව; තෙලිඟු බස

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jargon
2. n. nonsense