සාම්‍ය

sāmya

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සාම්‍යගුණය, සමගුණය. (පි. 519)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. concordial
2. Med. normal