සමක

samaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සමාන වූ ; සමතුල්‍ය වූ.
2. නිරක්ෂයට සම්බන්ධ වූ.
3. සමාන ද්‍රාවණ පිළිබඳ වූ.
4. සම ප්‍රමාණ වූ ; සම පරිමාණ වූ.
5. සමාන අගයෙන් යුත් ; බිල්පත් කොටස් ආදිය එහි සඳහන් මිලටම විකිණීම පිළිබඳ වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එක් ආකාර ඇති; සමාන වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. equality
2. st. equator
3. a. equatorial
4. a. equivalent
5. a. normal

Digital Pāḷi Dictionary