අංකනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉලක්කම්වලින් සංඛ්‍යා දැක්වීම; අංක යෙදීමේ කාර්යය.
2. නා. අංක රාශි ආදිය සංකේත මගින් නිරූපණය කිරීම; එසේ නිරූපිත සංකේත පද්ධතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉලක්කම්වලින් සංඛ්‍යාව දැක්වීම (සං. අඞ්කන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. brand
2. Eco. markings
3. n. notation
4. numbering